බැද්දගානේදී කෝටියක මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Wednesday, 12 August 2020 - 14:45 | Views - 6,616
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක් කැළනිය කොට්ඨාසයේ විශේෂ වැටලීම් කණ්ඩයාමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පිටකෝට්ටේ - බැද්දගාන ප්රදේශයේදියි. එම කාන්තාව සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක මුදලක්ද සොයාගැනුනා.
අදාළ හෙරොයින් තොගය ඇසුරුම් කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
Share This Article