අගමැති මහින්ද ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගත් හැටි- [Photos]
Wednesday, 12 August 2020 - 14:13 | Views - 411
ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා අද (12) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවා.

අග්‍රාමාත්‍ය දූරයට පත්වීමෙන් පසුව, චාරිත්‍රානුකූලව මඟුල් බෙර සහ සක් හඬ මධ්‍යයේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් විසිනි.

මේ අවස්ථාව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද එක්විය.

දළදා සමිඳු වැද පුදාගෙන ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තැබුවේ ‍පෞරාණික සිරිත් සම්මතයට ගරු කරමින්ය.

Image may contain: 2 people, indoorImage may contain: 4 people, people standingImage may contain: 4 people, people dancing, people standing, wedding and outdoorImage may contain: one or more people and people on stage, text that says 'www.srid www.sridaladamaligawa.lk awa.lk Kandy|'Image may contain: 3 people, people standingImage may contain: 13 people, people standing, wedding and indoorImage may contain: 3 people, wedding and indoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top