කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම
ආරක්ෂක අමාත්‍ය -ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
මුදල්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික,නාගරික සංවර්ධන හා නිවාස - මහින්ද රාජපක්ෂ මැතිතුමා
කම්කරු අමාත්‍ය- නිමල් සිරිපාල මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය - ජී.එල් පිරීස් මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය- පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය
විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ධීවර අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද මැතිතුමා
ප්‍රවාහන අමාත්‍ය- ගාමිණි ලොකුගේ මැතිතුමා
වෙළඳ අමාත්‍ය- බන්දුල ගුණවර්ධන මැතිතුමා
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය- සී.බී රත්නායක මැතිතුමා
රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය- ආර්. ජනක බන්ඩාර තෙන්නකෝන් මැතිතුමා
ජනමාධ්‍ය අමාත්‍ය- කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා
වාරි මාර්ග අමාත්‍ය- චමල් රාජපක්ෂ මැතිතුමා
විදුලිබල අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම මැතිතුමා
මහාමාර්ග අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා
කර්මාන්ත අමාත්‍ය- විමල් වීරවංශ මැතිතුමා
පරිසර අමාත්‍ය- මහින්ද අමරවීර මැතිතුමා
ඉඩම් අමාත්‍ය- එස් එම් චන්ද්‍රසේන මැතිතුමා
කෘෂි අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා
ජල සම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර මැතිතුමා
බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල මැතිතුමා
වැවිලි අමාත්‍ය-රමේෂ් පතිරණ මැතිතුමා
සංචාරක අමාත්‍ය- ප්‍රසන්න රණතුංග මැතිතුමා
වරාය හා නාවික අමාත්‍ය- රෝහිත අබේගුණවර්ධන මැතිතුමා
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය- නාමල් රාජපක්ෂ මැතිතුමා
අධිකරණ අමාත්‍ය- අලි සබ්රි මැතිතුමා

