නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න- [සජීවී]
Wednesday, 12 August 2020 - 9:29 | Views - 3,120
නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න- [සජීවී]

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදීයි.

ඒ අනුව නව රජයේ අමාත්‍යංශ හා අමාත්‍යවරුන්

රාජ්‍ය අමාත්‍ය

අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ      =     චමල් රාජපක්ෂ මැතිතුමා

සූර්ය ශක්ති සූළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන- දුමින්ද දිසානායක මැතිතුමා

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය-  ප්‍රියංකර ජයරත්න මැතිතුමා

බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟළුම් නිෂ්පාදන අමාත්‍ය- දයාසිරි ජයසේකර මැතිතුමා

සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ- ලසන්ත අලගියවන්න මැතිතුමා

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන- සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

පොල්, කිතුල් .තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ- අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා

ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම්- නිමල් ලන්සා මැතිතුමා

ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන- ජයන්ත සමරසිංහ මැතිතුමා

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන - රොෂන් රණසිංහ මැතිතුමා

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍-කනක හේරත් මැතිතුමා

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ -විදුර වික්‍රමනායක මැතිතුමා

උක්, බඩඉරිඟු,කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍-   ජානක වක්කුඹුර මැතිතුමා

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය - වජිර බේරූගොඩ මැතිතුමා

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- ශෙහාන් සේමසිංහ මැතිතුමා

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක  භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය- මොහාන් ද සිල්වා මැතිතුමා

මැණික් හා ස්වර්ණාභරන ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ලොහාන් රත්වත්ත මැතිතුමා

වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ - දිලුම් අමුණුගම මැතිතුමා

වන ජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙලවල් හා නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය-විමලවීර දිසානායක  මැතිතුමා

කලාපීය සහයෝගිත කටයුතු රාජ්‍ය අමාත්‍ය- තාරක බාලසූරිය මැතිතුමා

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඉන්දික අනුරුද්ධ මැතිතුමා

විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන , බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය- කංචන විජේසූරිය මැතිතුමා

ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය  ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සනත් නිශාන්ත මැතිතුමා

මහවැලි කලාප ආශ්‍රික ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන - සිරිපාල ගම්ලත්  මැතිතුමා

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය - සරත් විරසේකර මැතිතුමා

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාර්මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය -අනුරාධ ජයරත්න මැතිතුමා

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සදාසිවම් වියාලේන්ද්‍රන් මැතිතුමා

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - තේනුක විතානගමගේ මැතිතුමා

දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් , සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය- සිසිර ජයකොඩි මැතිතුමා

කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය-  පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා

වේවැල්, පිත්තල, මැටි , ලීබඩු ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය- ප්‍රසන්ත රණවීර මැතිතුමා

ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය-  ඩී.වී චානක මැතිතුමා

පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය- ඩී.බී හේරත් මැතිතුමා

වී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු, පළතුරු, මිරිස් ලුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය- ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය-  නාලක ගොඩහේවා මැතිතුමා

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය-  ජීවන් තොණ්ඩමන් මැතිතුමා

මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය-  අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපයුම් රාජ්‍ය අමාත්‍ය-  සීතා අරඹේපොල මැතිණිය

ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය-  චන්න ජයසුමන මැතිතුමා


කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම


ආරක්ෂක අමාත්‍ය- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මුදල් අමාත්‍ය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික - මහින්ද රාජපක්ෂ මැතිතුමා

කම්කරු අමාත්‍ය- නිමල් සිරිපාල මැතිතුමා

අධ්‍යාපන  අමාත්‍ය - ජී.එල් පිරීස්  මැතිතුමා

සෞඛ්‍ය  අමාත්‍ය- පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය

විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන මැතිතුමා

ධීවර අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද මැතිතුමා

ප්‍රවාහන අමාත්‍ය- ගාමිණි ලොකුගේ මැතිතුමා

වෙළඳ අමාත්‍ය-  බන්දුල ගුණවර්ධන මැතිතුමා

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය-  සී.බී රත්නායක මැතිතුමා

රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය- ආර්. ජනක බන්ඩාර තෙන්නකෝන්  මැතිතුමා

ජනමාධ්‍ය අමාත්‍ය-  කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා

වාරි මාර්ග අමාත්‍ය- චමල් රාජපක්ෂ මැතිතුමා

විදුලිබල අමාත්‍ය -  ඩලස් අලහප්පෙරුම මැතිතුමා

මහාමාර්ග අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා

කර්මාන්ත අමාත්‍ය-  විමල් වීරවංශ මැතිතුමා

පරිසර අමාත්‍ය- මහින්ද අමරවීර මැතිතුමා

ඉඩම් අමාත්‍ය- එස් එම් චන්ද්‍රසේන මැතිතුමා

කෘෂි අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා

ජල සම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර මැතිතුමා

බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල මැතිතුමා

වැවිලි අමාත්‍ය-රමේෂ් පතිරණ මැතිතුමා

සංචාරක අමාත්‍ය- ප්‍රසන්න රණතුංග මැතිතුමා

වරාය හා නාවික අමාත්‍ය- රෝහිත අබේගුණවර්ධන මැතිතුමා

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය- නාමල් රාජපක්ෂ මැතිතුමා

අධිකරණ අමාත්‍ය- අලි සබ්රි මැතිතුමා

Image may contain: one or more people, crowd and outdoor



Image may contain: 1 person, standing and outdoor
No photo description available.

Image may contain: text
Image may contain: text
Image may contain: text

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top