නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න- [සජීවී]
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදීයි.
ඒ අනුව නව රජයේ අමාත්‍යංශ හා අමාත්‍යවරුන්
රාජ්‍ය අමාත්යඅභ්යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ = චමල් රාජපක්ෂ මැතිතුමා
සූර්ය ශක්ති සූළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන- දුමින්ද දිසානායක මැතිතුමා
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය- ප්‍රියංකර ජයරත්න මැතිතුමා
බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟළුම් නිෂ්පාදන අමාත්‍ය- දයාසිරි ජයසේකර මැතිතුමා
සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ- ලසන්ත අලගියවන්න මැතිතුමා
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන- සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
පොල්, කිතුල් .තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ- අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා
ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම්- නිමල් ලන්සා මැතිතුමා
ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන- ජයන්ත සමරසිංහ මැතිතුමා
ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන - රොෂන් රණසිංහ මැතිතුමා
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්-කනක හේරත් මැතිතුමා
ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත් -විදුර වික්‍රමනායක මැතිතුමා
උක්, බඩඉරිඟු,කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්- ජානක වක්කුඹුර මැතිතුමා
දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය - වජිර බේරූගොඩ මැතිතුමා
සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂද්ර මූල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- ශෙහාන් සේමසිංහ මැතිතුමා
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය- මොහාන් ද සිල්වා මැතිතුමා
මැණික් හා ස්වර්ණාභරන ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ලොහාන් රත්වත්ත මැතිතුමා
වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත් - දිලුම් අමුණුගම මැතිතුමා
වන ජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙලවල් හා නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය-විමලවීර දිසානායක මැතිතුමා
කලාපීය සහයෝගිත කටයුතු රාජ්‍ය අමාත්‍ය- තාරක බාලසූරිය මැතිතුමා
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඉන්දික අනුරුද්ධ මැතිතුමා
විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන , බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය- කංචන විජේසූරිය මැතිතුමා
ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සනත් නිශාන්ත මැතිතුමා
මහවැලි කලාප ආශ්‍රික ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන - සිරිපාල ගම්ලත් මැතිතුමා
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය - සරත් විරසේකර මැතිතුමා
ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව් ජලාශ හා වාර්මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය -අනුරාධ ජයරත්න මැතිතුමා
තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සදාසිවම් වියාලේන්ද්‍රන් මැතිතුමා
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - තේනුක විතානගමගේ මැතිතුමා
දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් , සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය- සිසිර ජයකොඩි මැතිතුමා
කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය- පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා
වේවැල්, පිත්තල, මැටි , ලීබඩු ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය- ප්‍රසන්ත රණවීර මැතිතුමා
ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- ඩී.වී චානක මැතිතුමා
පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය- ඩී.බී හේරත් මැතිතුමා
වී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු, පළතුරු, මිරිස් ලුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය- ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය- නාලක ගොඩහේවා මැතිතුමා
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය- ජීවන් තොණ්ඩමන් මැතිතුමා
මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය- අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපයුම් රාජ්‍ය අමාත්‍ය- සීතා අරඹේපොල මැතිණිය
ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය- චන්න ජයසුමන මැතිතුමා
කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම
ආරක්ෂක අමාත්‍ය- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මුදල් අමාත්‍ය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික - මහින්ද රාජපක්ෂ මැතිතුමා
කම්කරු අමාත්‍ය- නිමල් සිරිපාල මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය - ජී.එල් පිරීස් මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය- පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය
විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ධීවර අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද මැතිතුමා
ප්‍රවාහන අමාත්‍ය- ගාමිණි ලොකුගේ මැතිතුමා
වෙළඳ අමාත්‍ය- බන්දුල ගුණවර්ධන මැතිතුමා
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය- සී.බී රත්නායක මැතිතුමා
රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය- ආර්. ජනක බන්ඩාර තෙන්නකෝන් මැතිතුමා
ජනමාධ්‍ය අමාත්‍ය- කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා
වාරි මාර්ග අමාත්‍ය- චමල් රාජපක්ෂ මැතිතුමා
විදුලිබල අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම මැතිතුමා
මහාමාර්ග අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා
කර්මාන්ත අමාත්‍ය- විමල් වීරවංශ මැතිතුමා
පරිසර අමාත්‍ය- මහින්ද අමරවීර මැතිතුමා
ඉඩම් අමාත්‍ය- එස් එම් චන්ද්‍රසේන මැතිතුමා
කෘෂි අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා
ජල සම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර මැතිතුමා
බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල මැතිතුමා
වැවිලි අමාත්‍ය-රමේෂ් පතිරණ මැතිතුමා
සංචාරක අමාත්‍ය- ප්‍රසන්න රණතුංග මැතිතුමා
වරාය හා නාවික අමාත්‍ය- රෝහිත අබේගුණවර්ධන මැතිතුමා
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය- නාමල් රාජපක්ෂ මැතිතුමා
අධිකරණ අමාත්‍ය- අලි සබ්රි මැතිතුමා





