නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ උත්සවයේ හිරු සජීවී විකාශය ඇරඹෙයි
Wednesday, 12 August 2020 - 8:53 | Views - 880
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ උත්සවය තව සුලු මොහොතකින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අරම්භවීමට නියමිතයි.
හිරු ටීවී ඔස්සේ එය සජීවීව නැරඹිය හැකියි.සජීවීව විකාශය පහතින්.
Share This Article