මර්වින් සිල්වාගේ පුත්, මාලක අත්අඩංගුවට
Tuesday, 11 August 2020 - 21:31 | Views - 2,365
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ පුත් මාලක ද සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Share This Article