කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා වහාම අත්අඩංගුවට ගන්න වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්
Tuesday, 11 August 2020 - 16:11 | Views - 332
බුවනෙක හෝටලයේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article