ලොව පළමු COVID-19 එන්නතට රුසියාවේ අවසරය හිමිවෙයි- සිය දියණියටත් එන්නත ලබාදෙයි
Tuesday, 11 August 2020 - 15:09 | Views - 4,132
මොස්කව් ගමෙලියා සමාගම නිපදවූ ලොව පළමු COVID-19 එන්නත භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන් බව රුසියානු ජනපති වැලැඩ්මීර් පුටීන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම එන්නත තම දියණියකට ද ලබාදී ඇති බව පුටින් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article