ලොව පළමු ට්‍රිලියනපතියා 2042දී
Monday, 20 March 2017 - 12:07 | Views - 2,685
Oxfam ආයතනයෙන් 2009දී සිදු කරන ලද ගවේෂණයකට අනුව මුළු ලොව පුරාම බිලියනපතියෝ 793කට අධික ප්‍රමාණයක් පැතිර සිටියි.

2016 වනවිට ඔවුන් සියළුදෙනාගේ ධනයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.4ක් එකතු වී ඇත.

ඔවුන් පවසන ආකාරයට ලෝකයේ පළමු ට්‍රිලියනපතියා ඊළඟ අවුරුදු 25 තුළ බිහිවේ. ඒ මුළු ලොවම දන්නා Microsoft ආයතනයේ හිමිකරුවෙකු වන Bill Gates වේ. ලොව පළමු ට්‍රිලියනපතියා වීමට ඔහුට තව අවශ්‍ය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 915.6 ක් පමණි.

ඒ අනුව ලොව පළමු ට්‍රිලියනපතියා 2042 දි බිහිවෙන බවයි Oxfam ආයතනය පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top