මාව කුණු මාළු කෑල්ලක් වගේ විසි කළා- රංගෙ බණ්ඩාරගේ දියණිය ෆේස්බුක් ලයිව් ඇවිත් කියූ දේ
Tuesday, 11 August 2020 - 12:28 | Views - 219
තම ස්වාමිපුරුෂයා වන එරන්ද වැලිඅංගේ තම ජීවිතය විනාශ කළ බවත් තම විවාහය අතහැර දමා ඇති බවත් ඔහුගේ බිරිඳ වන එරන්ති රංගේ බණ්ඩාර, අන්තර්ජාලයට විඩීයෝවක් නිකුත් කරමින් කියාසිටියි.
තමන් සමග වසර හතරක් ජීවත් වී කුණු මාළු කෑල්ලක් සේ තමන් විසිකර දමා ඇතැයිද දැන් නඩු කියා වන්දි ගෙවීමට සූදානම් වන බව ඇය පවසයි.
Share This Article