අගමැති මහින්ද නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි අරඹයි
Tuesday, 11 August 2020 - 10:48 | Views - 911
මීට සුළු මොහොතකට පෙර අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි අරඹා තිබෙනවා.
පසුගිය ඉරිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
එමෙන්ම, නව අමාත්‍යවරුන් හෙට දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
Share This Article