මොරිෂස් දිවයින අසළ නෞකා අනතුරකින් තෙල් ටොන් දහසක් ඉන්දීය සාගරයට
Tuesday, 11 August 2020 - 9:50 | Views - 391
ඉන්දීය සාගරයේ මොරිෂස් දිවයින අසළ පසුගිය ජුලි 25 වන දා සිට ගිලෙමින් පවතින ජපාන තෙල් නෞකාවකින් තෙල් ටොන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉන්දීය සාගරයට එක්වී තිබෙනවා.

තෙල් ටොන් 4000ක් රැගත් වකෂියෝ නැමති මෙම තෙල් නෞකාවෙන් ඉන්ධන ඉවත් කර ගැනීමට මොරිෂස් බලධාරීන් කටයුතු කළ ද ඊට අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නාත් සඳහන් කළේ තෙල් ටොන් 500ක් පමණ ඊයේ දිනයේදී එලෙස ඉවත් කර ගැනීමට හැකි වූ බවයි.

නෞකාව අයත් ජපාන සමාගම විසින් හෙලිකොප්ටර් යොදා තවත් නෞකාවකට ඉන්ධන ඉවත් කර ගැනීම ද සිදුකෙරෙනවා.

කෙසේ නමුත්, නෞකාව දෙකඩ වෙමින් පවතින අතර, එයින් තෙල් කාන්දුවීමෙන්, සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කොට ගත් මොරිෂස් දිවයින දැවැන්ත සමුද්‍ර දූෂණයකට මුහුණ දෙනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Image may contain: cloud, sky, ocean, outdoor, water and nature, text that says '©L'Express Maurice AFP via Getty'
Image may contain: ocean, outdoor, water and nature, text that says '©AP'
Image may contain: outdoor, water and nature
Image may contain: ocean, water, sky, outdoor and nature
Image may contain: ocean, outdoor and waterImage may contain: ocean, sky, outdoor, water and nature, text that says '©AP'Image may contain: ocean, sky, cloud, outdoor, nature and waterImage may contain: sky, outdoor, nature and waterImage may contain: one or more people, people standing, outdoor and waterImage may contain: one or more people, people standing, sky and outdoorImage may contain: 2 people, people standing, sky, cloud and outdoorImage may contain: shoes and outdoorImage may contain: one or more people, sky, outdoor, nature and waterImage may contain: sky, cloud, tree, plant, outdoor, nature and waterImage may contain: one or more people, outdoor and natureImage may contain: ocean, sky, cloud, outdoor, water and natureImage may contain: sky, outdoor, nature and water
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top