රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට
Tuesday, 11 August 2020 - 9:30 | Views - 2,618
දොම්පේ - සමනබැද්ද මාර්ගයේ මල්වාන ප්‍රදේශයේදී මෝටර් රථයක්  සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මවක සහ ඇගේ දියණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මල්වානේ සිට පැමිණ ඇති මෙම මෝටර් රථයට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ පැමිණි වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක සහ ඇගේ 19 හැවිරිදි දියණියයි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අක්කරෙයිපත්තුව - ආලන්කුලම මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් ද 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top