ෆේස්බුක් සාදයක් වැටලීමෙන් තරුණ, තරුණියන් 20ක් කොටුවෙයි
Monday, 10 August 2020 - 15:39 | Views - 435
මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වැටලූ පොලීසිය තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 2යි මිලිග්රෑම් 465ක්, ගංජා ග්රෑම් 13ක් සහ මත්පෙති 5ක් පොලිස් බාරයට ගත් අතර සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද සිටි බව වාර්ථා වනවා.
සැකකරුවන් සහ සැකකාරියන් අද හොරණ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article