බේකරි නිෂ්පාදන ප්රවාහනය කළ ත්රිරෝද රථයක සුඛෝපභෝගී රථයක් ගැටී අනතුරක්
Monday, 10 August 2020 - 8:45 | Views - 750
තලංගම ලංගම ඩිපෝව අසල දී අද (10) උදෑසන සිදුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් බේකරි නිෂ්පාදන ප්රවාහනය කළ ත්රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article