සිය මව ඝාතනය කළ බවට සැකපිට පුත්රයෙකු අත්අඩංගුවට
Saturday, 08 August 2020 - 11:27 | Views - 4,573
සිය මව ගෙළ සිරකර ඝාතනය කළ බවට සැකපිට ඇගේ පුත්රයෙකු මීරිගම - තවලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
73 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා මෙලෙස ඝාතනයට ලක්වීමට පැය දෙකකට පමණ පෙර සැකකාර පුත්රයා එම නිවසේ රැඳී සිටි බව සඳහන්.
සිය මව සමඟ එම නිවසේ ජීවත්වූ සැකකාර පුත්රයා 41 හැවිරිදි වියේ පසුවන්නෙක්. අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔහු දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article