සිය මව ඝාතනය කළ බවට සැකපිට පුත්‍රයෙකු අත්අඩංගුවට
Saturday, 08 August 2020 - 11:27 | Views - 4,574
සිය මව ගෙළ සිරකර ඝාතනය කළ බවට සැකපිට ඇගේ පුත්‍රයෙකු මීරිගම - තවලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

73 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා මෙලෙස ඝාතනයට ලක්වීමට පැය දෙකකට පමණ පෙර සැකකාර පුත්‍රයා එම නිවසේ රැඳී සිටි බව සඳහන්.  

සිය මව සමඟ එම නිවසේ ජීවත්වූ සැකකාර පුත්‍රයා 41 හැවිරිදි වියේ පසුවන්නෙක්. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔහු දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top