කුරුණෑගල නගරාධිපති ඇතුලු 5ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
Friday, 07 August 2020 - 16:27 | Views - 493
කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.
කුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් යුත් බුවනෙක හෝටල් පරිශ්රයේ කොටසක් කඩා බිඳ දැමීමට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර ඇත්තේ.
Share This Article