විපක්ෂයේ යුතුකම මහනායක හිමිවරුන් පහදයි
Friday, 07 August 2020 - 14:00 | Views - 1,271
ලැබුණු බලය ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් භාවිත කරන ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ අනු නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ශක්තිමත් විපක්ෂයක් ලෙස රටේ සුබ සුද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට කැප වන ලෙස උන්වහන්සේ විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් ද ඉල්ලා සිටියා.
Share This Article