දැඩි විශ්වාසයකින් බහුතර බලයක් ලබාදීම ගැන අගමැති ජනතාවට ස්තූතිය පළකරයි
Friday, 07 August 2020 - 11:53 | Views - 602
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් මෙවර මහ මැතිවරණයේදී බහුතර බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලාංකීය ජනතාවට සිය හෘදයාංගම ස්තුතිය පළකර තිබෙනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
ඔහු වැඩිදුරටත් එමගින් ප්‍රකාශ කර ඇත්තේ තම පාලන කාලය තුළදී ජනතාව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි තබා ඇති අපේක්ෂා සුන් නොකරන බවට සහතික වන බවයි.
Share This Article