මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර, රත්නපුරේ පොජපෙ මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට
Friday, 07 August 2020 - 9:09 | Views - 2,030
2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා මරණ දඬුවම නියම වූ ,හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, මෙවර මහා මැතිවරණයෙන් මනාප ඡන්ද 104,237ක් ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ, පොදුජන පෙරමුණේ අපේක්ෂක  ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව .තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා යන අයටද රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කළා.

මෙවර මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ මනාප ඡන්ද ප්‍රතිඵල ලැයිස්තුව පහත දැක්වෙනවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පවිත්‍රා වන්නිආරච්චි   - 200,977
ප්‍රේමලාල් ජයසේකර  - 104,237
ජානක වක්කුඹුර      -  101,225
ගාමිණී වලේගොඩ    -  85,840
අකිල එල්ලාවල        - 71,179
වාසුදේව නානායක්කාර  -66,991
මුදිතා ප්‍රශාන්ති               - 65,933
ඩබ්ලිව් ඩි ජේ සෙනවිරත්න - 61,612

සමගි ජන බලවේගය

හේෂා විතානගේ  -60,426
වරුණ ලියනගේ  -47,494
තලතා අතුකෝරාළ -45,105

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top