මහනුවර දිස්ත්රික්කයේ මනාප ඡන්ද ප්රතිඵලය
Friday, 07 August 2020 - 8:32 | Views - 2,999
මහ මැතිවරණයේ මහනුවර දිස්ත්රික්කයේ මනාප ඡන්ද ප්රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
දිලුම් අමුණුගම - 171,758
මහින්දානන්ද අලුත්ගමගේ - 161,471
ලොහාන් රත්වත්ත - 140,917
අනුරාධ ජයරත්න - 140,798
කෙහෙළිය රඹුක්වැල්ල -110,832
වසන්ත යාපා බණ්ඩාර - 108,940
ගුණතිලක රාජපක්ෂ - 49,317
උදයන චාමින්ද කිරිඳිගොඩ - 39,904
සමගි ජන බලවේගය - ආසන 04
රවුෆ් හකීම් - 83,398
අබ්දුල් හලීම් - 71,063
.එම්. වේලුකුමාර් - 57,445
ලක්ෂ්මන් කිරිඇල්ල - 52,311
Share This Article