මහ මැතිවරණයේ කළුතර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
විදුර වික්රමනායක -147,958
රෝහිත අබේගුණවර්ධන -147,472
සංජීව එදිරිමාන්න -105,973
පියල් නිශාන්ත -103,904
ජයන්ත සමරවීර -100,386
අනුප පස්කුවල් - 97,777
ලලිත් එල්ලාවල - 76,705
මහින්ද සමරසිංහ - 58,514
සමගි ජන බලවේගය
රාජිත සේනාරත්න - 77,476
කුමාර වෙල්ගම - 77,083