හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 8:08 | Views - 2,528
හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබෙනවා.
ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නාමල් රාජපක්ෂ -166,660
ඩි.වී චානක - 128,805
මහින්ද අමරවීර - 123,730
චමල් රාජපක්ෂ - 85,330
උපුල් ගලප්පත්ති - 63,369
අජිත් රාජපක්ෂ - 47,375
සමගි ජන බලවේගය
දිලීප් වෙදආරච්චි - 25,376
Share This Article