ගාල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Thursday, 06 August 2020 - 23:49 | Views - 2,082
ගාල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබෙනවා.
ඒ අනුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෛද්‍ය රමේෂ් පතිරණ - 250,118
සම්පත් අතුකෝරළ - 128,332
මොහාන් පී. ද සිල්වා 111,626
චන්දිම වීරක්කොඩි - 84,984
ඉසුරු දොඩංගොඩ - 71,266
ශාන් විජේලාල් ද සිල්වා - 67,793
ගීතා කුමාරසිංහ 63,358
සමගි ජන බලවේගය
ගයන්ත කරුණාතිලක - 50,097
මනූෂ නානායක්කාර - 47,399
Share This Article