මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්වන වෙලාව ගැන ඉඟියක්
Thursday, 06 August 2020 - 12:27 | Views - 499
2020 මහා මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය දහවල් 2.30 ත් 3.30 අතර ලබාදීමට අවස්ථාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
කෙසේ නමුත් ඡන්දය ගණන් කිරීමේදී බාවිතා කරන සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් තුළ, ප්‍රතිඵලය නිකුත්වීමේ ප්‍රමාදයක් බලාපොරොත්තු විය හැකි බවයි, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article