අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇණහිටී
Thursday, 06 August 2020 - 9:57 | Views - 731
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විදුලි සැපයුම ඇණහිට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කඩිනමින් විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
මෙලෙස විදුලිය විසන්ධිවී ඇත්තේ රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්රදේශවලයි.
මේ අතර පුත්තලම ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.
Share This Article