මැතිවරණයේ ආරක්ෂාව ගැන පොලිසියෙන් සහතිකයක්
Wednesday, 05 August 2020 - 14:59 | Views - 320
මැතිවරණයේ ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Share This Article