ඡන්දය සලකුණු කළ අයුරු ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 13:01 | Views - 235
තමන් සලකුණු කළ ඡන්දය  ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද(05)  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා නාවලපිටිය මධ්‍ය මහ විද්‍යාලයේ ශාලා අංක 51 ඡන්ද මධ්‍යස්ථානයේ ,ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කරමින් සිටි අවස්ථාවේ, ශාලාධිපති විසින් මෙම සැකකරු සහ ජංගම දුරකථනය සිය බාරයට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර බාරදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු රම්බොඩ, හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top