උදෑසන දහයවන විට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය
Wednesday, 05 August 2020 - 10:50 | Views - 871
2020 මහ මැතිවරණය අදාළව උදෑසන 10වන විට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය නිකුත්ව තිබෙනවා.
ඒ අනුව කොළඹ 27%ක් , කළුතර 20%ක් , මාතලේ 25%ක් , මාතර 22%ක් , කෑගල්ල 25%ක් , ත්රිකුණාමලය 30%ක් , රත්නපුර 24% ක් ලෙස සටහන් වනවා.
මේ අතර ගාල්ල 20%ක් , පුත්තලම් 16%ක් , නුවරඑළිය 25%ක් , යාපනය 20%ක් , මඩකලපුව 16%ක් , මහනුවර 25% ක්, බදුල්ල 25% ක් ලෙසයි සටහන් වන්නේ.
Share This Article