විනෝදයට ජෙට් එකතු කරන ලොවම දන්න ජැකී
Sunday, 19 March 2017 - 19:49 | Views - 7,290
ජැකි චෑන් කියන්නේ ඩොලර් මිලියන 130ක් පමණ වත්කමක් තියන ලෝකෙම දන්න පුද්ගලයෙක්.
මේ වත්කම් නිසා නවීන ලෝකයේ මොහු ධනවත් නළුවෙකු වශයෙන් හඳුන්වන්න පුළුවන්.

නමුත් ජැකි ව්‍යාපාරික ජෙට් යානා එකතු කරන්නෙක්.
ඔහු පැමිණෙන නවතම ජෙට් යානා මිලට ගන්නවා. එවැනි ජෙට් යානාවල එකතුවක්ද ඔහු සතුයි.මෑතකදි ඔහු ලැවිශ් එම්බ්‍රේයර් ලෙගසි 500 නම් ඩොලර් මිලියන 20ක් වටිනා ව්‍යාපාරික ජෙට් යානාවක් මිලට ගත්තා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top