මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:27 | Views - 401
මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
මේ අතර මනාප ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 7 මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article