ජීව අත් බෝම්බයක් සහ ⁣අජීවී මෝටාර් උණ්ඩයක කොටසක් සොයාගනී
Tuesday, 04 August 2020 - 9:36 | Views - 343
පුද්ගලික ඉඩමක තිබී දිරා යමින් තිබූ ජීව අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය පවසනවා.

ගම්පහ , ඔරුතොට පාරේ පුද්ගලික ඉඩමක තිබී මෙම ජීව අත් බෝම්බය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.  

පසුව පොලිසි විශේෂ කාර්ය බලකාය මගින් මෙම ජීව අත් බෝම්බය නිශ්ක්‍රීය කර තිබෙනවා.

මේ අතර කිරිබත්ගොඩ පෙරේරා මාවතේ නිවසක කුනු ගොඩක දමාගොස් තිබූ පුහුණු වීම් සදහා යොදා ගන්නා ⁣අජීවි මෝටාර් උන්ඩයක කොටසක්  ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එයද පොලිසි විශේෂ කාර්ය බලකාය මගින් නිශ්ක්‍රීය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top