මගේ හස්බන්ඩ් එක්ක යාළු වුණා- සේමිනී සහ නදීශා අතර කාලන්තරයක් තිබුණ වලියට හේතුව එළියට
Tuesday, 04 August 2020 - 9:09 | Views - 381
සේමිනි ඉද්දමල්ගොඩ සහ නදීශා හේමමාලී කියන්නේ මෙරට සිටින දක්ෂතම රංගන ශිල්පිනියන් දෙදෙනෙකු විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
කාලය තිස්සේ මොවුන් දෙදෙනා අතර පුංචි මතභේදාත්මක තත්ත්වයක් පවා ඇති වුණා කියන එක හැමෝම දන්න දෙයක්.
ඉතිං මේ දෙපළ පසුගියදා (02) Hiru TV ඔස්සේ විකාශය වූ Copy Chat වැඩසටහනට එක් වුණා.
සාමාන්‍යයෙන් එක ළඟ අසුන් නොගන්නා දෙන්නා මෙවර එක ළඟ අසුන් ගෙන සිටීමත් විශේෂත්වයක් විදිහට කියන්න පුළුවන්.
ඉතිං මේ දෙන්නාගේ රණ්ඩුව මොකක්ද කියලා ඒ දෙන්නාම කිව්වේ මෙහෙමයි.
Share This Article