ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි අසූ ලක්ෂය ඉක්මවයි - ඉන්දියාවේ ගුවන් ගමන් තහනමත් දිගුවෙයි
Monday, 03 August 2020 - 8:34 | Views - 597
ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි 82 ලක්ෂ 21,215 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හයලක්ෂ 92,384ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ ඉන්දියාවෙන් මරණ 758 ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට මරණ සංඛ්‍යාව දැක්වන්නේ 38,161ක් ලෙසයි.

දෛනික ආසාදිතයන් 52,783 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්ෂ 4,702 ක් ලෙස සටහන් වුණා.

මේ අතර ජූලි 31 වනදා දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවමින් ඉන්දියාව පනවා තිබූ ගුවන් ගමන් තහනම අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ තහනම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ ගුවන් යානා සඳහා බල නොපැවැත්වෙන බවයි එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top