මෙවර මහමැතිවරණයේදී විපක්ෂයෙන් කිසිදු අභියෝගයක් නෑ
Friday, 31 July 2020 - 13:56 | Views - 354
මෙවර මහමැතිවරණයේදී විපක්ෂයෙන් කිසිදු අභියොගයක් නොමැති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
නාවලපිටිය ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළා.
මෙවර මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්රික්කයෙන් තරග වදින ශ්රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් නාවලපිටිය ප්රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවකට අග්රාමාත්යවරයා ඊයේ පෙරවරුවේ එක්වුණා.
Share This Article