අංගොඩ ලොක්කාගේ බව කියූ උකුස්සා අධිකරණයට
Friday, 31 July 2020 - 13:21 | Views - 1,611
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගත් බව කියන උකුස්සා සහ සැකකරුවන් දෙදෙනා මේ වන විට හෝමාගම අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
මීගොඩ - නාවලමුල්ල - කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපොලක කූඩු කර තිබූ මෙම උකුස්සා සමග අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ සහ අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් එක්වයි.
Share This Article