දියතලාව නිරෝධායනය මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවයේ ඇත්ත මෙන්න
Friday, 31 July 2020 - 12:50 | Views - 1,393
දියතලාව යුද හමුදාකඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් නිරෝධායන දින සම්පුර්ණ වීමෙන් පසුවත් එම මාධ්‍යස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට හේතු විමසමින් නොසන්සුන් වීම නිසා දියතලාව යුධ හමුදා කඳවුරේ හමුදා ප්‍රධානියෙකු එම පිරිස් වෙත කරුණු පැහැදිලිකර දී තිබෙනවා .

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ අප කල විමසුමකදී පැවසුවේ, විදෙස්ගතව සිට පැමිණි මෙම පිරිස් අතරින් පී සි ආර් පරීක්ෂණය පොසිටිව් වූ පුද්ගලයින් කිහිපදෙනෙකුම වරින් වර හමු වීම නිසා මෙම පිරිසට මෙලෙස රැඳී සිටීමට සිදුව ඇති බවයි.

අදාළ පුද්ගලයින් විසින් යුද හමුදා සෙබළුන්ට සිදුකරන ඇතැම් ප්‍රකාශ පිළිබඳව වේදනාවට පත් එහි හමුදා ප්‍රධානියා ඔවුන්ට යුද හමුදා නිලධාරින් කරණ කැපකිරීම් පිළිබඳවද මෙලෙස කරුණු පවසා ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ සිදුවීමේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වීඩියෝව පහතින්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top