මුහුදු වෙරළේ සිටි පෙම්යුවළක් බියවැද්දූ පුද්ගලයෙක් කළ නොමනා අපරාධය
Friday, 31 July 2020 - 11:52 | Views - 372
තරුණ පෙම්යුවලක් බියවද්දා තරුණිය දූෂණය කළ පුවතක් පානදුර ප්රදේශයෙන් වර්තාවනවා.
අදාල සිදුවීම වී ඇත්තේ පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය පිටුපස මුහුදු වෙරලේදීයි.
එහිදී පෙම්වතුන් යුවල බියවැද්දූ නාදුනන පුද්ගලයෙක් විසින් පිහියක් පෙන්වා මෙලෙස පෙම්වතිය දූෂණය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
Share This Article