හිටපු, CID අධ්යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට
Friday, 31 July 2020 - 8:19 | Views - 374
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සාක්ෂි සැඟවීමේ චෝදනා මතයි.
ඔහුගේ නිවසේදී ශානි අබේසේකර අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.
Share This Article