ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක සිටින කුවේට් පුරවැසියන්ට එරට රජය කළ දැනුම්දීම
Thursday, 30 July 2020 - 16:44 | Views - 281
රටවල් කිහිපයක හැර අනෙක් රටවල සිටින කුවේට් පුරවැසියන්ට සහ කුවේටයේ නේවාසිකයන්ට රට තුළට පැමිණීම සහ ඉන් පිටතට යාමට අගෝස්තු පළවනදා සිට අවස්ථාව ලබාදෙන බව එරට රජය පවසනවා.

කෙසේ වෙතත්, එරට සන්නිවේදන මධ්‍යස්ථානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව, පිලිපීනය, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් 7ක රැදී සිටින තම පුරවැසියන්ට සහ නේවාසිකයන්ට කුවේටයට පැමිණීම තවදුරටත් තහනම් වන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top