අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
Thursday, 30 July 2020 - 14:40 | Views - 214
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කැළණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පෑලියගොඩ පට්ටියහංදිය ප්රදේශයේදීයි.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවයි පොලිසිය කියාසිටියේ.
Share This Article