සූර්යබල විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය සැරසේ
Thursday, 30 July 2020 - 10:20 | Views - 632
අවම මිල ගණන් යටතේ සූර්යබල විදුලිය මිලදී ගැනීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට රුපියල් ලක්ෂ 2737 ක ලාභයක් උපයා ගැනීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්යබල විදුලිය මෙගාවොට් 150 ක් මිලදී ගැනීමට රජය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව, සූර්යබල විදුලිය මිලදී ගැනීම සඳහා තරඟකාරි මිල ගණන් කැඳවීම හේතුවෙන් දිනකට විදුලිබල මණ්ඩලයට ඉතිරි වන මුදල රුපියල් හත්ලක්ෂ 50,000 ක් වනවා.

ඒ අනුව, වසරකට ඉතිරි කරගත හැකි මුදල රුපියල් ලක්ෂ 2737 ක් වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top