නිව්මන්ගේ ඔත්තුවෙන් තවත් හෙරොයින් තොගයක් බෝකුන්දරින් එළියට ආ හැටි
Thursday, 30 July 2020 - 10:00 | Views - 402
හෙරොයින් කිලෝ 1ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී තවත් හෙරොයින් ග්රෑම් 535 ක් සොයාගෙන තිබෙනවා.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු නිව්මන් යන අයගෙන් කල ප්රශ්න කිරීම්වලට අනුව බෝකුන්දර නිවසක වලලා තිබියදීයි මෙම හෙරොයින් තොගය හමුව ඇත්තේ.
Share This Article