නොමනා දෙයක් කළ පනාගොඩ යුද හමුදා සෙබලාට අන්තිමට සිදුවූ දේ
Thursday, 30 July 2020 - 8:32 | Views - 324
ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබලෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්ත සෙබලෙක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.
මීගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article