ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද
Thursday, 30 July 2020 - 8:28 | Views - 486
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ ජනතා සහභාගීත්වයෙන් තොරවයි.
මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ මහ පෙරහර ලබන 3 වනදා පැවැත්වෙනවා.
Share This Article