මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන රජය හදිසියේම ගත් විශේෂ තීරණය
Wednesday, 29 July 2020 - 16:14 | Views - 408
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක්
මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක් සමග පැයක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තෝරාගතයුතු වරණ 4, 3 ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Share This Article