සුකී, පැටින්සන් විවාහ ගිවිස ගනී?
Wednesday, 29 July 2020 - 15:54 | Views - 234
කාලයක් ලොව වඩාත්ම ආදරණිය පෙම්වතා බවට පත්ව සිටි හොලිවුඩ් සිනමා නළු රොබට් පැටින්සන් මීට දින කිහිපයකට පෙර තමා විවාහ ගිවිසගත් පුවත ලෝකයාට ප්‍රසිද්ධ කර තිබේ. ඔහුගේ අතගනු ලැබ තිබුණේ සුකී වෝටර්හවුස් බව වාර්තා වේ.

2018 වසරේ සිට පැටින්සන් හා සුකි අතර සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තා වුවද ඔවුන් විවාහ ගිවිස ගෙන ඇත්තේ මෑතකදී බව සඳහන් වේ.

මේ වනවිට පැටින්සන් හා සුකි දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් නගරයේ තට්ටු නිවසක් මිළදි ගෙන එහි පදිංචිව සිටින බව දැන ගැනීමට ලැබේ.

Robert Pattinson & Suki Waterhouse Are ENGAGED? That HUGE Ring ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top