කේ. මතිවානන් ක්රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Wednesday, 29 July 2020 - 14:39 | Views - 213
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව කේ. මතිවානන් ප්රකාශ කළා.
වසර 15 ක් ක්රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ තමන් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් වත්මන් ක්රිකට් පරිපාලනය නොදැක්වූ බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ.
Share This Article